Notice Board

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට යහපතක් සිදුවේද? 20 නිවැරදි කරන්නේ කෙසේද යනුවෙන් ජාතික සංවිධාන විසින් පිටු 4ක ලේඛනයක් සකස්කොට ඇත. 20 වැනි සංශෝධන කෙටුම්පත් කිරීමට බාරගත් පිරිස් විසින් ජනවරම පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකොට ඇති වැරදි 12ක් විස්තරාත්මකව දක්වා ඇත.

20 වැනි සංශෝධනයේ අත්‍යවශ්‍ය නිවැරදි කිරීම් දිදුකොට කෙටුම්පත නැවත ගැසට් කිරීම මගින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව අහිමි කළ යුතු බවද එම පත්‍රිකාව මගින් අවධාරණය කරයි.

 

 

බාගත කර ගැනීමට මෙතැනින් පිවිසෙන්න – 20 නිවැරදි කරන්නේ කෙසේද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More