Notice Board

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට යහපතක් සිදුවේද? 20 නිවැරදි කරන්නේ කෙසේද යනුවෙන් ජාතික සංවිධාන විසින් පිටු 4ක ලේඛනයක් සකස්කොට ඇත. 20 වැනි සංශෝධන කෙටුම්පත් කිරීමට බාරගත් පිරිස් විසින් ජනවරම පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකොට ඇති වැරදි 12ක් විස්තරාත්මකව දක්වා ඇත.

20 වැනි සංශෝධනයේ අත්‍යවශ්‍ය නිවැරදි කිරීම් දිදුකොට කෙටුම්පත නැවත ගැසට් කිරීම මගින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව අහිමි කළ යුතු බවද එම පත්‍රිකාව මගින් අවධාරණය කරයි.

 

 

බාගත කර ගැනීමට මෙතැනින් පිවිසෙන්න – 20 නිවැරදි කරන්නේ කෙසේද?



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More