මුහුණු පොතෙන්

මේ රටේ සංවර්ධනයට ලොකුම බාධාව වී ඇත්තේ පරිසර වේදීන් යයි ගාල්ල නෙලුව ලංකාගම සිටි එක මැටි මෝලෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවසූ බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

‘හොයාගෙන ගියාම ඒ මැටි මෝලා ඒ ගමේ කෙනෙක් නොවෙයි. ඒකා දේශපාලන හෙංචයියෙක්’ යයිද ඔහු පවසයි.

මේ රටේ ස්වභාවික පරිසරය එක එක දේශපාලන අලුගුත්තේරුවන්ට ඕන ඕන විදියට හසුරුවන්න බැරි බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ උපකාරක පන්ති දේශනයක් අතරතුරදීයි.

රට රකිනවා යනු තුවක්කු අරගෙන යුද පෙරමුණට යාම විතරක් නොවන බවත් පැවසූ ඔහු රටේ පරිසර පද්ධතිය ආරක්‍ෂක හමුදාව යටත් පැවතිය යුතු යයිද පැවසූූූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More