මුහුණු පොතෙන්

මේ රටේ සංවර්ධනයට ලොකුම බාධාව වී ඇත්තේ පරිසර වේදීන් යයි ගාල්ල නෙලුව ලංකාගම සිටි එක මැටි මෝලෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවසූ බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

‘හොයාගෙන ගියාම ඒ මැටි මෝලා ඒ ගමේ කෙනෙක් නොවෙයි. ඒකා දේශපාලන හෙංචයියෙක්’ යයිද ඔහු පවසයි.

මේ රටේ ස්වභාවික පරිසරය එක එක දේශපාලන අලුගුත්තේරුවන්ට ඕන ඕන විදියට හසුරුවන්න බැරි බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ උපකාරක පන්ති දේශනයක් අතරතුරදීයි.

රට රකිනවා යනු තුවක්කු අරගෙන යුද පෙරමුණට යාම විතරක් නොවන බවත් පැවසූ ඔහු රටේ පරිසර පද්ධතිය ආරක්‍ෂක හමුදාව යටත් පැවතිය යුතු යයිද පැවසූූූහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More