මුහුණු පොතෙන්

ආහාරවලින්ද කොරෝනා වයිරසය බෝ වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත්‌තේ බ්‍රසීලයේ සිට චීනය වෙත රැගෙන ආ කුකුළු මස් තොගයක මතුපිට කොරෝනා වයිරසය තිබී සොයාගෙන ඇති බවකි.

මීට අමතරව ඉක්වදෝරයේ සිට රැගෙන ආ කූනිස්සන් තොගයකද කොරෝනා වයිරසය තිබී සොයාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත.

මේ තත්ත්වය යටතේ ආහාර පාන අපනයනය හා ආනයනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දීී ඇත.

චීන බලධාරීන් පෙන්වා දී ඇත්තේ ශීත කළ ආහාර මගින් වයිරසය බෝවීමේ ප්‍රවණතාවක් ඇති බවකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More