මුහුණු පොතෙන්

බුද්ධියේ විමසුමට

August 11, 2020 11:03 pm | Lanka Lead News

ජනාධිපති නීතිඥ ලෙස කටයුතු කරන අලි සබ්‍රිට කැබිනට් අමාත්‍යය දුරයක් හෝ රටේ ප්‍රධාන බල කණුවක් වන වරාය හා රේගුව ලබාදිමට යනවායි යයි රාවයක් යනවා. ඇත්තද?

ඒ වගේම ඔහුට කබිනට් අමාත්‍ය දුරයක් දිමට සුදුසු ද? කියන කරුණ සලකා බැලුවොත්. කැබිනට් අමාත්‍ය ධූර බොහෝ විට දෙනු ලබන්නේ අද්දැකිම් බහුල මන්ත්‍රිවරුන්ට. නමුත් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස අත්දැකිම් නොමැති නවක මන්ත්‍රිවරයෙක්. අඩුම තරමින් අවුරුදු 10ක් වත් මුලින්ම සමාන්‍ය මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

පසුගිය මැයි මාසයේ අල් ජසිරා නාලිකාවට රටේ ජනාධිපතිවරයාට විරුද්ධව ඔහු දුන් ප්‍රකාශය අප රට ලෝකය පුරා නින්දාවට පත් කිරීමට තරම් විය, එමගින් ඔහු රටේ මහා ජාතියේ පිළිකුලට ලක්වු අයෙක්. ඔහු වෘත්තිය නීතිඥයෙකු නිසා ඔහුට අධිකරණය සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය දුරයක් දෙනවා නම් ඔහුට වඩා අතිශය අත්දැකිම් බහුල, ප්‍රාමාණික දැනුමෙන් යුතු මහාචාර්ය ජි.එල් පිරිස් සහ ආචාර්‍ය්වි ජේදාස රාජපක්ෂ වැනි ඉතා ප්‍රබලයන් තේරි සිටියදි ඔහුට දිමට කිසිදු අවශ්‍යතාවයක් නැත.

එසේම ඔහුට කිනම් හෝ කැබිනට් ඇමතිකමක් දෙනවා නම් රටේ බහුතර ජන්ද ගත් ජාතිවාත්සල්‍යයෙන් හෙබි චන්න ජයසුමණ, නාලක ගොඩහේවා, රියර් අද්මිරාල් සරත් විරසේකර වැනි මහතුන්ට මුලින්ම කැබිනට් අමාත්‍ය ධූර පිරිනැමිය යුතුයි. අලි සබ්‍රි මහජන මනාපයෙන් පැමිණි කෙනෙක් නොවේයි. ජාතික ලැස්තුවෙන් පත් වු කෙනෙකි. ඔහු මන්ත්‍රීවරුන් ලෙස පත්වී සිටින අනෙකුත් නීතිඥවරුන් අතර සාපේක්ෂව නවකයෙක්. මාස තුනකට පෙර ඔහුගේ ඥාති මල්ලී තෙල් සංස්ථාවේ මුස්ලිම් පල්ලියක් සෑදිමට ගොස් මහා ජාතියේ පිළිකුලට ලක්වු පවුලක කෙනෙක්.

ඥාණසාර හිමියන් මෑතකදී ඔහුගේ සූක්ශම ආගමික අන්තවාදය පිලිබදව ප්‍රකාශ නිකුත් කර ඇත. අරංචි විදිහට ඔහු ඇතුළුව කටාර් දේශයට ගොස් අන්තවාදි අදහස් ඔළුවට දාගෙන මෙහේ නීති විද්‍යාලයෙන් එලියට ආ 100යකට අධික නීතිඥවරුන්ගෙන් ඔහු ද එක් අයෙකි. දැනගත් පරිදි ඔවුන්ගේ අරමුණ යම් දිනක රටේ ප්‍රබලම බල කණු තුනෙන් ( විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ) අධිකරණය අක්‍රමණය කිරිමය. අලි සබ්‍රි චන්දය ඉල්ලුවා නම් රටේ මිනිසුන්ගේ අප්‍රසාදය නිසා අනිවාර්‍යයෙන්ම පරාජයට පත්විය හැකිව තිබුනි.

පසුගියදා ඉන්දීය මහ ඡන්දයේදි මෝදි මහතා “සුලුජාතීන්ගෙන් black mail නොවන්නට බහුතර බලයක් ලබා දෙන ලෙස” ඉන්දීය හින්දු ජනයාගෙන් ඉල්ලා සිටියා. ඉන්දීය හින්දූන් ඔහුට අවශ්‍ය බහුතර බලය 70% ක් ලබා දුන්නා. ඔහු තම වචනයට ගරු කරමින්, කිසිදු මුස්ලිම් වරයෙක් කැබිනට් ඇමතිවරයෙක් ලෙස පත් කලේ නෑ මෙවර මහින්ද මහතාද එසේම “අන්තවාදි TNA, බදුරුදීන්, මුස්ලිං කොංග්‍රස් ආදීන් ඉදිරියේ යාප්පු නොවන්නට හැකිවන සේ 2/3 ක බලයක් ලබා දෙන්නැයි” සිංහල ජනයාගෙන් ඉල්ලා සිටියා. සිංහල ජනයා එය එසේම ලබා දුන්නා.

එසේ නම් ඒ වචනයෙහි පිහිටා කටයුතු කිරීමට නව රජයට වගකීමක් තිබෙනවා. සිංහල ජනයා එවන් බහුතරයක් ලබා දුන්නේ තවදුරටත් රටේ මර්මස්ථාන මුස්ලිම් අන්තවාදීන් අතට පත්වනු නොදැකීමටයි. ඉතින් ඔහුට කැබිනට් අමාත්‍යධූරයක් පිරිනැමීම කිසිසෙත්ම සුදුසු නැහැ.

බුද්ධියේ විමසුමට 🙏

ඔබ දන්නා අයටද අදම මේක යවන්න, පරක්කු වී පසුතැවීමට පෙර. 🙏🙏

ජනවිඤ්ඤාණය ගරුකරන ජනපතිතුමන්, ජනහඬට සවන් දෙත්වා.🙏🙏🙏



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More