මුහුණු පොතෙන්

විද්‍යාව මොන තරම් දියුණුවට පත් වුනත් සමඟ සංසිද්ධීන් පිළිබඳව විද්‍යාඥයින්ටත් සාර්ථක පිළිතුරු දීමට නොහැකියි. ඒ නිසාම තවමත් මේවා විසඳාගත නොහැකි සිදුවීම් විදිහට ඉතිරි වී තිබෙනවා.

  • බළලුන් පුරු පුරු ගාන්නේ කෙහොමද? – බළලුන් ” පුරු ” ” පුරු ” හෝ ” ඤාව් ” ගාන්නේ සතුටක් දැනෙන විටයි. නමුත් මේ වේලාවට බළලාගේ හදවතේ ගැස්ම අපට ඇහෙන්නේ නැහැ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ බළලුන් ඔවුන්ගේ ස්වර තන්තු ආධාරයෙන් කම්පන ශබ්ද ඇති කරන බවයි. එහි සංඛ්‍යාත අනුව සුවපත් කිරීම වේගවත් වෙනවා වගේම වේදනාව අඩු වෙනවා. ඔන්න බළලුන්ට ආතතියක් හෝ වේදනාවක් දැනුනාම ඔවුන් ” ඤාව් ” ගාන්නේ ඒ නිසයි.

  • සමහර ජීවීන් පැමිණියේ නොහෙන්ද? – බොහෝ විශේෂයන්ට මුතුන් මිත්තන් නොමැත. මාළු වලින් උභය ජීවීන් පරිණාමය වූයේ කවදාදැයි කිසිවෙකු හරියටම දන්නේ නැත. මන්දයත් පළමු ගොඩබිම සතුන්ට හොඳින් වැඩුණු අත් පා සහ හිස් තිබූ බැවිනි. ඩයිනෝසරයන්ගේ වඳවීම අදින් වසර මිලියන 65 ක් දුර අතීතයකට අයත් වුනත් මේ කාලයේදී ක්ෂීරපායි සතුන් කොතැනකදීවත් දක්නට ලැබී නැහැ.

  • ගවයින්ට චුම්බක මාලිමා යන්ත්‍ර තිබේද? – එළදෙනුන්ගෙන් 70% ක්ම ආහාර ගන්නා විට සහ ජලය පානය කරන විට උතුරට හෝ දකුණට හැරෙන බව අපට නිරීක්ෂණය නොවුනත් විද්‍යාඥයින් විසින් මේ බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් Google Earth යො ගෙන තිබෙනවා. මේ හැසිරීමට භූමිය, කාලගුණය හෝ වෙනත් සාධක බලපාන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ හැම මහාද්වීපයකම එළදෙනුන්ගේ හැසිරීම මේ විදිහට බව විද්‍යාඥයින් සඳහන් කරනවා.

  • අඳුරු පදාර්ථ යනු කුමක්ද? – විශ්වයෙන් 27% ක්ම අඳුරුයි. මේ කලාපය විද්‍යුත් චුම්බක කිරණ විමෝචනය කිරීමක් හෝ අන්තර් ක්‍රියා සිදු නොකරන නිසා අඳුරු කලාපයෙන් වැසුන සොඳුරු තැන් සොයා ගැනීම තවමත් ගැටළුවක්. අඳුරු පදාර්ථය ගැන මුල්ම න්‍යාය ඉදිරිපත් වුනේ වසර 60 කට පමණ පෙරාතුව වුනත් තවමත් විද්‍යාඥයින් විසින් එහි පැවැත්ම ගැන සෘජු සාක්ෂි හඳුනාගෙන නැහැ.

  • සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීයක් තිබේද? – ප්ලූටෝ ග්‍රහලෝකයක් විදිහට පිළිගැනීමට සූදානම් නැති වුනත් ප්ලූටෝ සතුව ග්‍රහලෝක අටක් තිබෙනවා. ප්ලූටෝ වලට ඔබ්බෙන් කුයිපර් පටිය සහ අයිස් සහිත වස්තූන් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මේ කලාපයේදී ප්ලූටෝට වඩා විශාල වස්තූන් දහස් ගණනක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. ඒ වගේම කයිපර් පටියේ විශාල පරතරයක් මෙම විද්‍යාඥයින් දුටු අතර පෘථිවිය තරම් විශාල ගල් කයිපර් පටියේ සිට නාඳුනන ග්‍රහලෝකය දෙසට ඇදී තිබුණා.

  • මිනිසුන් දකුණත්කරුවන් සහ වමත්කරුවන් වෙන්නේ ඇයි? – සාමාන්‍යෙයන් අපට හුරු අත විදිහට සැලකෙන්නේ දකුණු අතයි. මිනිසුන්ගෙන් 70% සිට 90% ක් තරම් ප්‍රතිශක්තියක් දකුණු අතින් තමන්ගේ හුරු කාර්යයන් කර ගනිද්දී 5% සිට 30% ක් තරම් සුළු පිරිසක් වමතින් වැඩ කරන වමත් හුරුවන් බවත් වාර්තා වෙනවා. ඒ වගේම වමත සම්බන්ධව ජානමය බලපෑමක් ඇත්තේ නැහැ. මේ වෙනුවෙන් බලපාන්නේ සමාජ පරිසරයයි. පුංචි කාලයේදී දරුවා වමට හුරු වෙන බව පෙනෙන විට ඔවුන්ට දකුණතින් හුරු කිරීමට පෙමව්පියන් උත්සහා ගන්නවා. ඒ නිසා කාලය සමඟ දරුවා දකුණතට හුරුව ලබනවා.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More