මුහුණු පොතෙන්

පොල්ගොල්ල ජලාශයට පැන තරුණියක් හා තරුණයෙක් සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලීසිය සැක පල කරන අතර කටුගස්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More