මුහුණු පොතෙන්

කොටවෙහෙරගල පුරාණ රජ මහා විහාරයේ චෛත්‍යය ඉකුත් 29 දා වෙනිදා රාත‍්‍රි නිධන් හොරුන් විසින් හාරා ඇති බව විහාරාධිපති කලගහතැන්නේ විමලවංශ හිමිපාණන් වහන්සේ පොලිසියට පැමිණිලි කළහ.

නිධන් හොරුන් විසින් චෛත්‍යය පාමුල හාරා ඇති අතර චෛත්‍ය පහළ කොටස විනාශකර ඇත.

එහෙත් කිසිවක් රැුගෙන ගොස් ඇති බවට සාක්ෂි නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි. චෛත්‍යයේ පාදම කොටස නිධන් හොරුන් හාරා ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More