Notice Board

රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව තවදුරටත් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙ.

ඒ අනුව මෙම වසරේ මාර්තු 16 වන දින සිට ජුනි 30 වන දින දක්වා වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
2020 ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වන දින දක්වා වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් දීර්ඝ කර තිබෙ.
කොවිඩ් නයින්ටීන් වසංගත රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ අවස්ථා කිහිපයකදී රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීමට රජය පියවර ගනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More