මුහුණු පොතෙන්

කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.

ඇතැම් රටවල වවුලන් තෝරා මරා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. වවුලන් පුනරුත්තාපනය කර වනයට මුදා හරින ‘Bats Qld’ නමැති ඔස්ට්‍රේලියානු සත්ව ශුබ සාධන ආයතනය (චැරිටි) පවසන්නේ මෙම ක්ෂරපායි සත්ව විශේෂය අපගේ පරිසර පද්ධතියේ පැවැත්මට අතිශය වැදගත් වන බවය. වර්තමානයේ පවතින වසංගතයට ඔවුන්ට දොස් පැවරීම වැරදි සහගත බවත් එම ආයතනය පෙන්වා දෙයි.

කොරෝනාවෛරසය: වවුල් සුප්, කුමන්ත්‍රණ න්‍යාය, ජීව විද්‍යාත්මක අවි සහ ‘ෆේක් නිව්ස්’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More