මුහුණු පොතෙන්

කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.

ඇතැම් රටවල වවුලන් තෝරා මරා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. වවුලන් පුනරුත්තාපනය කර වනයට මුදා හරින ‘Bats Qld’ නමැති ඔස්ට්‍රේලියානු සත්ව ශුබ සාධන ආයතනය (චැරිටි) පවසන්නේ මෙම ක්ෂරපායි සත්ව විශේෂය අපගේ පරිසර පද්ධතියේ පැවැත්මට අතිශය වැදගත් වන බවය. වර්තමානයේ පවතින වසංගතයට ඔවුන්ට දොස් පැවරීම වැරදි සහගත බවත් එම ආයතනය පෙන්වා දෙයි.

කොරෝනාවෛරසය: වවුල් සුප්, කුමන්ත්‍රණ න්‍යාය, ජීව විද්‍යාත්මක අවි සහ ‘ෆේක් නිව්ස්’



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More