මුහුණු පොතෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන මැතිවණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ තලංගම ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (23) උදෑසන අදාළ නිවස පරික්ෂා කිරීමේදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමුවී තිබේ.

මීට දින කිහිපයකට පෙර මුරකරු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More