මුහුණු පොතෙන්
පැහැදිලිව හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට නිරීක්ෂණය වී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරක හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ හෝමාගම, කටාන හම්බන්තොට හා ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට මෙම ආකාශ වස්තුව පෙරේදා නීර්ක්ෂණය වී ඇති බවය.

කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව පිළිබඳ වැඩිදුර යමක් ප‍්‍රකාශ කිරීමටනම් තවදුරටත් දත්ත අධ්‍යයනය කළ යුතු බවට මහාචාර්යවරයා පැවසුවේ ය.

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

Gepostet von Neth FM am Samstag, 6. Juni 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More