දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපිය සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි.

මේ අතර අද පෙරවරුව වන විට චන්ද්‍රසේකර මහතා එජාප මුලස්ථානයේ තිබූ තම සුයළු පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම මේ වන තෙක් අගමැතිවරයා විසින් පිලිගෙන නැති බවද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More