මුහුණු පොතෙන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර 50 ක් සපිර තිබේ.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන ගමන් මඟ අරඹන්නේ 1970 වසරේ මැයි මස 27 වනදාය.

මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් සහ ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණේ අගමැතිවරයාගේ ඉපැරණි ඡායාරූපයක්ද ඒක්කරමිි.

ඒම සටහන පහතින්…

Face Book

1970 මැයි 27, තම ජනතාවට අසිමිතව සේවය කළ, මෙරටින් බිහිවු විශිෂ්ටතම නායකයාගේ දේශපාලන ගමන ආරම්භ වු දිනයයි. Mahinda…

Gepostet von Namal Rajapaksa am Dienstag, 26. Mai 2020

 

Twitter

 

Image may contain: 1 person



One thought on “අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (Photos)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More