මුහුණු පොතෙන්

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව යළි දිවයිනේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ වාහන ධාවනය අඩු වීම සහ කාර්මික කටයුතු අඩු වීම හේතුවෙන් වායු දූෂණය සීඝ්‍රෙයන් පහත වැටුණු අතර, යළි එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට වායු දූෂණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එහ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වායු දූෂණය සහ කාබන්ඩයොක්සයිඩ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටුණා.

නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සියයට 50 කින් පමණ අඩු වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More