මුහුණු පොතෙන්

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව යළි දිවයිනේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ වාහන ධාවනය අඩු වීම සහ කාර්මික කටයුතු අඩු වීම හේතුවෙන් වායු දූෂණය සීඝ්‍රෙයන් පහත වැටුණු අතර, යළි එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට වායු දූෂණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එහ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වායු දූෂණය සහ කාබන්ඩයොක්සයිඩ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටුණා.

නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සියයට 50 කින් පමණ අඩු වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More