මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 186 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.
අද උදෑසන වන විට කෙරෝනා වෛරස ආසාදිතයින් 185 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබුණි.
ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩී.එච්.වැලිකන්ද සහ මුල්ලේරියාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
කෙසේවෙතත් මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...