වෙනදා පසළොස්වක පෝයදාට සිල් සමාදන් වීමට පන්සලට ගිය බැතිමතුන්පවා ගෙදරටම සීමා කිරීමට තරම් කොවිඩ් 19 බලවත් වී තිබේ.
ඒනිසාම ඊයේට (07 වැනිදා) යෙදී තිබුණ බක් පුර පෝයදා බොදු බැතිමතුන්ට සිල්සමාදන් වීමට සිදුවූයේත්, ආගමික වතාවත්වල යෙදීමට සිදුවූයේත් ගෙවල්වල සිටමය. එවැනි අවස්ථාවක් ‘අරුණ’ ඡායාරූප ශිල්පී සමන් අබේසිරිවර්ධනගේ කැමරාවේ සටහන් වී තිබුණේ මෙසේය.
උපුටා ගැනීමකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...