මේ වනවිට මුළු ලෝකයම දණ ගස්වා තිබෙන මාරාන්තික කොරෝනා වෛරසය නැසීමට සමත් වූ දේශීය ඖෂධයක් මෙරට නිෂ්පාදනය කර ඇති පුවතක් සම්බන්ධව මේ වන විට තොරතුරු වාර්තා වේ.
මෙරට පළමු කොරෝනා රෝගීයා සුව කිරීමටද මෙම ඖෂධය පිටුවහලක් වූ බව ඔහුගේ බිරිඳ ද විශේෂ ලිපියකින් පවසා තිබෙනවා.
අදාළ ඖෂධය මෙරට ප්‍රධාන රෝහල් 4ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනෙකු එකතු වී ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...