කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් තිදෙනකු හඳුනාගෙන තිබේ.
අද පෙරවරුවේ ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනාගත් අතර මේ වන විට අද දිනය තුළ වෛසර ආසාදිත වූවන් 07 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහල ගොස් ඇත.
වෛරස ආසාදිතයින් අතරින් පුද්ගලයින් 145 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...