මුහුණු පොතෙන්

කලින්ම ලියා තැබීම වටී.

March 24, 2020 2:33 pm | Lanka Lead News

ලංකාවේ වැඩිම වෛරස් ආසාදිතයන් සහිත කොළඹ දිස්ත්‍රික්කයේ

ඇදිරිනීතිය ඉවත් කිරීම

මේ තාක් කොවිඩ් 19 වෛරසය රටේ පැතිරීමට ගත්ත සියළු උත්සාහයන් පරාද කරපු පියවර බවට සනිටුහන් වීම අනිවාර්යය වේ.

ඉදිරි සතිය හමුදාවට නිරෝධායනයවත්

සෞඛ්‍ය අංශ වලට එන රෝගීන්වත්

දරාගන්න හැකියාව පවතීද යන්න ඉතා සැක සහිතය.

ලංකාවේ මිනිස්සු විසින්ම

තමන්ගේ මරණය අතින් ලියා ගන්න ගන්නා උත්සාහය

රටෙන් පිට සිට මෙසේ අපි බලන් හිදිමු.

ලංකාවේ ඇදිරිනීතිය පැනවීම අදින් පසු රෝගය පැතිරීමට හේතුවක් වෙනු විනා අන් යමක් සිද්ධ නොවේ.

ආන්ඩුව මෝඩ වීම ගැටළුවක් නොවේ

ජනතාව උමතු වීම රටකට ගැටළුවකි.

එමෙන්ම මේ තරම් වගකීම් විරහිතව හැසිරෙන ජනතාවක් එක්ක

මේ රට අවම මරණ සහ ආසාදිතයන් සහිතව මේ වසංගතයෙන් මිදුනොත්

මේක යලි යලි උපදින්න ප්‍රාර්ථනා කරන්න ඕන පිං බිමක් බව අදහන්න සුදානම් විය යුතුය.

………..නුවන් මොණරවිළ …………



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More