මුහුණු පොතෙන්

‍මෙරට කොරෝනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උපදේශාත්මක ගීතයක් එළිදැක්වීමට සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් වන ලකයි – සිකයි විසින් කටයුතු කර ඇත.

එය මෙරට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර මේ වන විට ඉතා ජනප්‍රිය ගීතයක්ව ඇත.

එම ගීතය පහතින්

සැවොම එක්ව, කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරමු!

සින්දුව ආතල් වුනාට කොරෝනා ආතල් එකක් නෙවෙයි – සැවොම එක්ව, කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරමු! ආතල් එකේ තේරුම් ගන්න ශෙයා කරමු….https://youtu.be/5tMT9P7POz4Like Us @lLakai Sikai – ලකයි සිකයි

Gepostet von Lakai Sikai – ලකයි සිකයි am Sonntag, 22. März 2020



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More