Notice Board

‘‘ Lanka Lead News ‘‘ අපගේ කණගාටුව

February 15, 2020 5:47 pm | Lanka Lead News

කාර්මික දෝෂයක් හේතුවෙන් ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් පිටුවේ යාවත්කාලීන කරන ලද සියලුම පුවත් වෙත ලඟාවීමට නොහැකි තත්වයක් උදගතව ඇති බව කරුණාවෙන් දවා සිටින අතර පාඨක ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

වෙබ් පිටුව යථා තත්වය ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද දන්වා සිටිමු.

සංස්කාරක

ලංකා ලීඩ් නිව්ස්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබාව පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More