මුහුණු පොතෙන්

විෂය භාර ගරු අමාත්‍ය විමල් වීරවංශ මැති තුමාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වෙනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන “සිතුවමින් දිනමු” ජාතික වැඩසටහන සඳහා සහභාගී වන්න.

ඒ සඳහා ලියාපදිංචි වීමට රට වටා සිතුවම් ඇඳි ඔබේ දක්ෂතා සමග ඔබේ විස්තර 0703294158 අංකයට WhatsApp කරන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යා...


Read More