මුහුණු පොතෙන්

චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා. මෙම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයයි. රෝගීන් සුවපත් කරන අතරේම තමන්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍යවරුන් හා හෙදියන් තමන්ගේ මුඛය, ඇස් මෙන්ම ඇතැම්විට මුහුණම ආවරණය වෙන අයුරින් ආවරණ පැළද පැය ගණන් එක දිගට සේවයේ යෙදෙනවා.

ඒ අනුව පැළඳී ආවරණ හේතුවෙන් ඔවුන්ගේ මුහුණුවල සලකුණු ඇදී තිබුණේ මේ අයුරිනි. වෛරස් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන මානසික හා මානසික ආතතියට අමතරව  රෝහල්වල පවතින ආරක්ෂණ උපකරණ නිසා බොහෝ රෝහල් සේවකයින්ගේ මුහුණේ සහ ශරීරයේ බිබිලි හා තුවාලද ඇතිව තිබෙනවා.

ෂිංහුවා

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම… සෙසු දිස්ත්‍රික්ක සදහා අප්‍රේල් 1 දක්වා

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. ...


Read More

තවත් කොරෝනා මරණයක් මීගමුව රෝහලෙන්

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍...


Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යා...


Read More