මුහුණු පොතෙන්

චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා. මෙම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයයි. රෝගීන් සුවපත් කරන අතරේම තමන්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍යවරුන් හා හෙදියන් තමන්ගේ මුඛය, ඇස් මෙන්ම ඇතැම්විට මුහුණම ආවරණය වෙන අයුරින් ආවරණ පැළද පැය ගණන් එක දිගට සේවයේ යෙදෙනවා.

ඒ අනුව පැළඳී ආවරණ හේතුවෙන් ඔවුන්ගේ මුහුණුවල සලකුණු ඇදී තිබුණේ මේ අයුරිනි. වෛරස් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන මානසික හා මානසික ආතතියට අමතරව  රෝහල්වල පවතින ආරක්ෂණ උපකරණ නිසා බොහෝ රෝහල් සේවකයින්ගේ මුහුණේ සහ ශරීරයේ බිබිලි හා තුවාලද ඇතිව තිබෙනවා.

ෂිංහුවා

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More