මුහුණු පොතෙන්

ගමේ පාසලට වොලිබෝල් පිට්ටනියක ප්ර්රමාණය ඉඩක් ඉල්ලනවා රාජ්ය ඇමති සනත් නිශාන්ත ඇතුළු පිරිසක්. රාජ්‍ය නිලධාරිනිය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.මේ සංවාදයෙන් පැහැදිළි වන්නේ ⁣ජනාධිපති ⁣ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජ්ය පාලනය පිලිබදව රාජ්ය නිලධාරීන් තුල ඇති කර තිබෙන ආත්ම විශ්වාසය නොවේද?

ඒ වගේම මෙම දේවානි ජයතිලක නම් අතිශය නිර්භීත රාජ්ය නිලධාරිනිය රැකගැනීම සියලුම ආයතන ප්රධානින් මෙන්ම ප්රභල දේශපාලකයින්ගේ වගකීමද විය යුතුය. මෙම නිලධාරිනියට ඉදිරි දිනෙක ස්ථාන මාරුවක් ලැබුනහොත් නියමිත ක්රියා පටිපාටියෙන් බාහිරව එහි වගකීම ඔක්සිජන් මොකටද අහපු සනත් නිශාන්තගේ ගෝලයාගේ සිට සනත් නිශානතද වගකිවයුතුය.

සනත් නිශාන්ත කියන පුත්තාලම් බූරුවා කියනවා “ඔයත් ආණ්ඩුවේ මාත් ආණ්ඩුවෙලු” මිනිහා හිතනවා තවම රාජ්ය සේවකයා කියන්නෙ මජර දේශපාලනයේ දේශපාලන අතකොලුවක් කියලා. ඒ පුත්තල් බුරුවා දන්නේ නෑ රාජ්ය සේවයේ වැදගත් තනතුරකට යන්න කඩයිම් කීයක් ඒ රාජ්ය සේවකයා පසු කල යුතුද කියාවත්. ගම්පහ වන ගහණය 1%කියද්දි එක අන් නැති මී හරකෙක් ඔක්සිජන් වැඩක් නෑ කියනවා. එහෙවු පුත්තලම් බුරුවන් රැසක් වට කරගෙන සිටින සනත් නිශාන්ත බුරුවාටද දෙයියන්ගේම පිහිටයි.

බොරු දේකට වැරදි කාරයා කරත් අර වගෙ හිතන මිනිස්සු නම් සනත් නිශාන්ත වගේ දේශපාලකයින් ලග ඉන්නෙ බහුතරයක් මේ රාජ්ය සේවිකයන නොදනිම දුෂිතයන් වෙනවා. මෙය සෑහෙන්න අභියෝගයක්. පී එස් එම් චාල්ස් මහත්මියගෙන් ඇරබි රාජ්ය සේවකයන බල්ලාට දැමීමේ යහපාලන න්යාය ගෝඨාභයගේ ආණ්ඩුවක් යටතේ රාජ්ය සේවය ප්රකුර්ති තත්වයට පැමිණෙමින් පැවතීම සාධනීය වෙනස්කමක් ගෝටා ආණ්ඩුවේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ” රාජ්ය සේවකයන්ට තීරණ ගන්න බය නැති පරිසරයක් අපි හදන්න ඕන. එයාලට දේශපාලන අතපෙවීම් කරන්න නරකයි. මම එහෙම පරිසරයක් හදන්න උත්සාහ කරනවා. ” කියූ ඔබගේ එම ප්රකාශය මත රාජ්ය සේවකයාට කෙලින් තීරණ ගැනීමේ පරිසරය නිර්මාණය වනු දැකීම ඔබට චන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගේ එක් ප්රාර්තනාවකි.

ඉන්දික ලියනගේ

https://www.facebook.com/107747274126698/videos/2522667484511584/?t=0



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More