19යටත් කෙලවෙන ලකුණු!

19වන ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීතියක් වී නොමැති බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුනමහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් පෙන්වා දි තිබේනවා.ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව නීතියක් වී නැති හෙයින් පනත් කෙටුම්පතක් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක් මන්ත්‍රී සංඛ්‍යාවක් අවශ්‍යය යන්න කිසිම පදනමක් නැති අදහසක් බව ඔහු පෙන්වා දෙයි. … Continue reading 19යටත් කෙලවෙන ලකුණු!