දේශීය පුවත්

ජී.එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ප්‍රබලයකු එක්වී තිබේ.

ඒ තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතායි.

ඊයේ(26) පස්වරුවේ දී නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී ලලිත් පියුම් පෙරේරා මහතා මහාචාර්ය ජි.එල් පිරිස් මහතාගේ අතින් එහි සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, K .P.S. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More