දේශීය පුවත්

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් ජාතික සභාව පළමුවරට අනිද්දා(29) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව අනිද්දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ දී ජාතික සභාවේ කටයුතු අරම්භවනු ඇත.

ජාතික සභාවේ සාමාජිකයන් ගණන තිස් දෙකකි. එහි සභාපති ධුරය කථානායකවරයා විසින් දරනු ලබන අතර, සාමාජිකයන් අතරට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා ද ඇතුළත්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More