දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටේරස්(Antonio Guterres) ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සහාය ලබාදී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමීව මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමු වූ අවස්ථාවේ දී මෙම සහතිකය ලබාදී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්රි මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian අතර සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව ද සඳහන්ය.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමක් මගින් බොරතෙල් අනයනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More