දේශීය පුවත්

නොරොච්චෝලේ තාප බලාගාරයේ කඩිනම් අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ගල් අඟුරු ටෙන්ඩරයේ ඉතිරිව ඇති භාණ්ඩ ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව පළමු ගල් අඟුරු තොගය සඳහා අත්තිකාරම් ගෙවීම ඊයේ(26) අවසන් කළ බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේය.

සම්පූර්ණ අවශ්‍යතා සඳහා දීර්ඝ කාලීන ටෙන්ඩරයක් සහ “ස්පොට්” ටෙන්ඩරයක් මේ සතියේදී දැන්වීම් පළ කරන බවද අමාත්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More