දේශීය පුවත්

රටේ පවතින අර්බුදයට විසඳුම ලෝකය වටා සිඟමන් යැදීම හෝ ජනතා නැගිටීම් තලා දැමීමට සැලසුම් සකස්කිරීම නොවන බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම අර්බූදවලට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉතා ඉක්මනින් ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද ඔහු පවසයි.

ඉකුත් අප්‍රේල් මාසයේ ජනතා නැගිටීමක් සිදුවූයේ තෙල් සහ ගෑස් හිඟයෙන් ඇති වූ පීඩනය නිසා බව කී මන්ත්‍රීිවරයා, ඉදිරියේදී ආහාර සහ ඖෂධ හිඟයක් ඇතිවී ඖෂධ නැතිව සිදුවන දෙමාපියන්ගේ මරණ හා පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදු වුවහොත් අප්‍රේල් මාසයට වඩා අතිශය භයානක තත්වයක් ඇති විය හැකි බව ද පෙන්වා දෙයි.

රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කිරීම තුළ බරපතළ නීතිමය ගැටලුවක් ඇතැයි කී මන්ත්‍රීවරයා එසේ වුවත්, රටේ රාජ්‍ය රහස් ඇති ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය, අගමැති කාර්යාලය වැනි ස්ථානයන්ට බලහත්කාරයෙන් ඇතුළුවීම වැලැක්වීම නම් අනිවාර්යයෙන්ම කළ යුතු බව ද සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More