දේශීය පුවත්

මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26) කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

එම අවස්ථාවට භික්‍ෂුන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර, ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදීමට ද කටයුතු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More