දේශීය පුවත්

සින්ඩි මැකේන් දිවයිනට

September 25, 2022 7:41 pm | Lanka Lead News

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද නිත්‍ය නියෝජිතවරිය, සින්ඩි මැකේන් අද දිවයිනට පැමිණියාය. ඒ සිව් දින නිල සංචාරයක් සඳහාය.

අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඇය කොළඹ සහ මධ්‍යම පළාතේ සංචාර සඳහා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරටත් සමගින් පවතින හවුල්කාරීත්වය ශක්තිමත්කර ගැනීම ඇගේ මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබිණි.

ඇය කොළඹ දී අධාර ලබාදෙන සංවිධාන හමුවීමට නියමිත බවද, මධ්‍යම පළාතේ කෘෂිකාර්මික පර්යේෂණ අයතන හා ප්‍රජා සංවිධාන හමුවීමටත් නියමිතව තිබේ.

එක්සත් ජනපද අරමුදල්වලින් මෙරට ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රගතිය සොයාබැලීම ද ඇගේ අරමුණු අතර වන බව සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More