දේශීය පුවත්

තම පියා ජීවිතය පරිත්‍යාග කරමින් ආරක්ෂා කළ දේශපාන පක්ෂය අද වන විට මුදලට විකිණී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැසිවිලි නගයි.

ජනතාව රැවටීම තුළින් බලය පවත්වාගෙන යාම වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වී ඇති බව කියන විපක්ෂනායකවරයා රට බංකොළොත් කරන හොර නරි රැල ගෙදර යවන්න මහ පාරට බසින්න සූදානම් වන්නැයි ජනතාවට දැනුම් දෙයි.

සමගි ජනබලවේගයේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“කනගාටුයි කියන්න මගේ පියාණන් ජීවිතය පරිත්‍යාග කරපු පක්ෂය අද කපුටා ට විකුණලා හමාරයි. දෙගොල්ලොම රට විනාශ කරන සූදුවේ ඉන්නේ. මන්දපෝෂණයෙන් පෙළෙන රටක්. හැබැයි කිව්වේ සෞභාග්‍ය පිරුණු රටක් කියලා. ඇවිල්ලා අවුරුදු 2ක් සොමාලියාවටත් වැඩිය ඉතියෝපියාවටත් වැඩිය අන්ත තත්ත්වයකට පත් වෙලා. සුදානම් වෙන්න රට බංකොළොත් කරන මේ හොර නරි රැල ගෙදර යවන්නට මහ පාරට බහින්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More