දේශීය පුවත්

කුමන ජනාධිපතිවරයකු පත්වුවද පවතින ආර්ථික තත්ත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවත්, ගැටලුව ඇත්තේ විදුලි බිලේ නොව විදුලිබල මණ්ඩලයේ බවත් උන්වහන්සේ සඳහන් කරති.

කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද, ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව එම මණ්ඩලය ඉදිරිපිට බවද රතන හිමියෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More