දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ නියෝගයක් නිකුත් කරමින් කොළඹ නගරයේ කලාප කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇත.

එම කලාපවලට පාර්ලිමේන්තුව, ජනාධිපති හා අගමැති කාර්යාල හා නිලනිවාස ආදිය අයත් වේ. එම කලාපවල කළ හැකි දේ සහ කළ නොහැකි දේ අදාළ නියෝගයේ සඳහන්ය. එම නියෝග උල්ලංඝනය කළහොත් අත්අඩංගුවට පත්වන්නන්ට ඇප ලබාගත හැක්කේ මහාඅධිකරණයෙන් පමණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සඳහන් කළේ ගෝඨා නොකළ දේ රනිල් කළ බවය. මේ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් සහ නීතිඥ සංගමය හෝ අරගල නායකයන් කුමක් කරනු ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ ඔවුන් වැල්ලේ ඔළුව හංගාගනු ඇති බවය.

ඊට අමතරව ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කිරීමට පෙර නීතිඥ සංගමයෙන් උපදෙස් ලබාගන්නට ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More