ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු එරට බෞද්ධ සිද්ධස්ථාන වලට කළ දැවැන්ත විනාශය දැක්වෙන අපූරු ඡායාරූපය
————————————————————————————————————————————
නාලාගිරි ඇතා මත්කර පැසුණු දියෙන්
වේලා බලා රිද වන්නට නැඟුන බයෙන්
පාලා දයා ලොව විමසන කල උදයෙන්
හීලෑ කලේ අවියෙන් නොව ආදරයෙන්
ලුහු බැද දුවන තන්හා ආශා අතරේ
පුහු උන බවක් වැටහෙයි දිනකදි නුදුරේ
අසුරු සැනෙන් සිහිකර බුදු ගුණ මිතුරේ
තනියම නිමෙන් ඉවසා හුරු ලෙස සසරේ
යුධවැද තවත් මිණිසෙකු හා දිනුවාට
හදවත හඬන දින ළග සැක නැතුවාට
ගොළුවත රකින හිමි අභියස නුඹෙ හිතට
සිසිලස දැනුන බව දැනුනද මොහොතකට
කරුණා වට වඩා ලොව ඇති දන කුමනා
ආදර වදනකින් ගිනි ගත් සිත් නිමෙනා
මෙත් මුදිතාව ගැන බුදු හිමි දෙසු වටිනා
දහමින් නිමෙනු දිනුමයි එය ලොව දිනනා
බණ්ඩාර.කේ. මාරසිංහ
✍️✍️ Melbourne
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...