දේශීය පුවත්

ඇමරිකාවේ අපේක්ෂාව ජුලී චන්ග් කියයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (10) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව පිළිබද එහිදී සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවද ජුලී චන්ග් එහිදී සදහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සහය හිමිවන බවද තානාපතිනිය ප්‍රකාශ කර ඇත.

මේ අතර මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබද එහිදී ඇය අවධාරණය කර තිබේ.

මීට අමතරව රටතුල පවතින වත්මන් සාමකාමී තත්ත්වය පිළිබදවත් අගෝස්තු 9 වැනි දින කිසිඳු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ‍අමරිකානු තානාපතිනිය සිය සතුට පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More