දේශීය පුවත්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි
ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එරට විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලන රැකවරණයක් අවශ්‍ය බව දන්වා ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ එරටට පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද තායි විදෙස් අමාත්‍යංශය පවසා ඇත.

එලෙස පැමිණෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරට තුළ දින 90ක කාලයක් රැඳී සිටීමේ අවසරය හිමිවන බවත් තායි විදෙස් අමාත්‍යංශය විදෙස් මාධ්‍යට වාර්තා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More