දේශීය පුවත්

නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ “අපි ඒකාබද්ධ සමූහය හැටියට පොදු තීරණයක් අරන් තියෙනවා ගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා.එමගින් අරගලය අවසන් බවට අදහස් කරන්නේ නැහැ අරගලය අඛණ්ඩව ක්‍රමවේදයේ වෙනස දක්වා ක්‍රියාත්මක කරනවා.එලෙස ක්‍රියාත්මක කිරීම හරහා අපි අරගලය ගමට අරගෙන ගිහිල්ලා ප්‍රාදේශීය වශයෙන් නගර වශයෙන් අපි මේ අරගලය තීව්‍ර කරලා අපි අරගලය ඉහළට ඔසවන්න සූදානම් වෙලා ඉන්නවා. අද වෙනකොට මර්දනය ඉතා ම දැඩිව ක්‍රියාත්මක වෙනවා. අපි බොහො ම පැහැදිලිව කියනවා. මර්දනය වැඩි වෙන තරමට අරගලය වර්ධනය වෙනවා. ඒක නවත්තන්න රජයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ” යනුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More