දේශීය පුවත්

ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම ආණ්ඩුවට ඇතුල්වීම සඳහා කොන්දේසි 4ක් පනවන බව ඔහුගේ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.ඒ අතර මහජනයාට පිළිගත හැකි වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කර එම පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවක් පිහිට විය යුතු බවට පසුගිය දිනවල ප්‍රභල සංවාදයක් මතු විය.නමුත් ඩලස් අලහප්පෙරුම මහතාගේ කොන්දේසි අතර එම වැදගත්ම සහ මූලික කොන්දේසිය අඩංගු නොවීම පිළිබඳව අදහස් දක්වන මහජනයා සඳහන් කරන්නේ අර්බූදය දක්වා රට රැගෙන ආ පිරිසගේ පුටු මාරු කළ පමණින් ඔවුන්ට අර්බූදය විසඳිය හැකි බව තමා පිළිනොගන්නා බවයි.ආණ්ඩුවේ බැරිකම හෝ පුළුවන්කම බලාගත හැක්කේ වැඩ පිළිවෙල අනුව බවද ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More