දේශීය පුවත්

ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම ආණ්ඩුවට ඇතුල්වීම සඳහා කොන්දේසි 4ක් පනවන බව ඔහුගේ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.ඒ අතර මහජනයාට පිළිගත හැකි වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කර එම පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවක් පිහිට විය යුතු බවට පසුගිය දිනවල ප්‍රභල සංවාදයක් මතු විය.නමුත් ඩලස් අලහප්පෙරුම මහතාගේ කොන්දේසි අතර එම වැදගත්ම සහ මූලික කොන්දේසිය අඩංගු නොවීම පිළිබඳව අදහස් දක්වන මහජනයා සඳහන් කරන්නේ අර්බූදය දක්වා රට රැගෙන ආ පිරිසගේ පුටු මාරු කළ පමණින් ඔවුන්ට අර්බූදය විසඳිය හැකි බව තමා පිළිනොගන්නා බවයි.ආණ්ඩුවේ බැරිකම හෝ පුළුවන්කම බලාගත හැක්කේ වැඩ පිළිවෙල අනුව බවද ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More