වත්මන් ජනාධිපතිවරයා “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව කුණු කූඩයට දැමිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර ඒ පිළිබඳව දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්,
” රාවුෆ් හකීම්ලා, රිෂාඩ් බද්යුද්දීන්ලා මධ්‍යයස්ථ මතධාරීන් වගේ පෙනුන්නුවට ඔවුන් අන්තවාදයට කැමත්තෙන් යටවූ පිරිසක්. සවුදි අරාබියේ අන්තවාදී සංවිධාන වල මුදල් වලින් ඔවුන්ව එතනට තල්ලු කරනවා.අරගල භූමියේ නියෝජනය වූ මුස්ලිම් ප්‍රජාව සහ කතෝලික ප්‍රජාව ජන අනුපාතයට වඩා ඉහළයි.අන්තවාදී බලවේග අරගලකරුවන්ට තරුපහේ හෝටල් වලින් බුරියානි තොග වශයෙන් සැපයූ බව දැන් රහසක් නොවේ.දෙමළ ඩය්ස්පෝරාව ප්‍රසිද්ධියේ පිළිගත්තා ගෝඨා එළවීම සඳහා ඔවුන් ඉටු කළ වැඩ කොටස.ඉස්ලාම් අන්තවාදය ශ්‍රී ලංකාවෙන් අතු ගා දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය යෝජනා 57 ක් සහිත ආමාත්‍යය මණ්ඩල පත්‍රිකාවක් දැම්මා . හකීම්ලාගේ පීඩනයට බැසිල් ඒක නැවැත්තුවා.ඒක ගෝඨා එළවීම අවශ්‍යයි. ඒවා නැවත නොඑන බව සහතික කර ගැනීම සඳහා.”
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...