දේශීය පුවත්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා ඇති බව වාර්තා වේ.

එහිදි ඔහු පෙන්වා දී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු පවතින ගැටළුවට විසඳුමක් ලෙස තමන් නොදකින බවයි.
අරගලයේ නිරත වූ පිරිස් වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ දූෂණය තුරන් කිරීම බව පවසා ඇති ඒ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

මීට දින් කිහිපයකට් පෙර ෆොන්සේකා මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ එක් වෙමින් අවධාරණය කර ඇත්තේ අරගලකරුවන් ජීවිත පූජා කර හෝ අරගලයේ අරමුණු ජයග්‍රහණය කිරීමට කැප විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More