දේශීය පුවත්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා ඇති බව වාර්තා වේ.

එහිදි ඔහු පෙන්වා දී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු පවතින ගැටළුවට විසඳුමක් ලෙස තමන් නොදකින බවයි.
අරගලයේ නිරත වූ පිරිස් වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ දූෂණය තුරන් කිරීම බව පවසා ඇති ඒ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

මීට දින් කිහිපයකට් පෙර ෆොන්සේකා මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ එක් වෙමින් අවධාරණය කර ඇත්තේ අරගලකරුවන් ජීවිත පූජා කර හෝ අරගලයේ අරමුණු ජයග්‍රහණය කිරීමට කැප විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More