දේශීය පුවත්

ගාලු මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වන බව වාර්තා වේ.

මේ වනවිට මෙම පිරිස ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගෙන ඇති බවද වාර්තාවේ.
රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More