දේශීය පුවත්

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලා දකින බවයි.

“අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවෙයි. අරගලකරුවන් මත මුදා හැර ඇති මර්ධනය නැවත්විය යුතුම‍යි.” ඇය අවධාරණය කළාය.

 



One thought on “රනිල් බලයට ගෙනාවේ අරගලකරුවෝ- රංගන ශිල්පිනි දමිතා අබේරත්න”

  1. කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කල කිසිවෙකුත් මුදා හරිය යුතු නොවේ. නීතියක් මේ රටේ තිබෙන බව සියල්ලන් දැන ගත යුතුය. එසේ කල හැක්කේ නිතිය අනුව අදාළ ආයතන තමාගේ රාජකාරිය නිවැරිදිව ඉටු කිරීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More