කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලා දකින බවයි.
“අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවෙයි. අරගලකරුවන් මත මුදා හැර ඇති මර්ධනය නැවත්විය යුතුමයි.” ඇය අවධාරණය කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කල කිසිවෙකුත් මුදා හරිය යුතු නොවේ. නීතියක් මේ රටේ තිබෙන බව සියල්ලන් දැන ගත යුතුය. එසේ කල හැක්කේ නිතිය අනුව අදාළ ආයතන තමාගේ රාජකාරිය නිවැරිදිව ඉටු කිරීමෙනි.