දේශීය පුවත්

පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව

අරගලකරුවෝ අද (අගෝස්තු 04) අවධාරණය කළහ.

පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ.

කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ ඉදිකිරීම් සහ වගාවන් අගෝස්තු 05 වැනි වැනිදා පස්වරු පහට පෙර ඉවත් කළ යුතු බවට පොලීසිය ඊයේ අරගලකරුවන්ට දැනුම්දෙන ලදී.



2 thoughts on “‘අපි ඉවත්වෙන්නේ නෑ’ -ගෝල්ෆේස් අරගලකරුවෝ(විඩියෝ)”

  1. ඉවත් නොවුව හොත් බලය යොදා ඉවත් කිරීමේදී ඇතිවන ප්‍රතිවිපාක පිලිබඳ වගකීම මොවුන් විසින් භාර ගත යුතුය. විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට නියමිත මෙම මාසයේ රටේ ප්‍රතිරූපයට හානියක් ගෙන දෙන මෙම කහලකාරි පිරිස ගෝල් ෆේස් පිටියෙන් වහාම ඉවත් කල යුතුමය.

  2. What q lot of business opportunities go waste in thisnpremier location.Hilton and surrounding hotels were the main locations for foreign business community . Now its a place like Zwaziland. Pack up and get lost morons..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More