දේශීය පුවත්

පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව

අරගලකරුවෝ අද (අගෝස්තු 04) අවධාරණය කළහ.

පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ.

කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ ඉදිකිරීම් සහ වගාවන් අගෝස්තු 05 වැනි වැනිදා පස්වරු පහට පෙර ඉවත් කළ යුතු බවට පොලීසිය ඊයේ අරගලකරුවන්ට දැනුම්දෙන ලදී.



2 thoughts on “‘අපි ඉවත්වෙන්නේ නෑ’ -ගෝල්ෆේස් අරගලකරුවෝ(විඩියෝ)”

  1. ඉවත් නොවුව හොත් බලය යොදා ඉවත් කිරීමේදී ඇතිවන ප්‍රතිවිපාක පිලිබඳ වගකීම මොවුන් විසින් භාර ගත යුතුය. විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට නියමිත මෙම මාසයේ රටේ ප්‍රතිරූපයට හානියක් ගෙන දෙන මෙම කහලකාරි පිරිස ගෝල් ෆේස් පිටියෙන් වහාම ඉවත් කල යුතුමය.

  2. What q lot of business opportunities go waste in thisnpremier location.Hilton and surrounding hotels were the main locations for foreign business community . Now its a place like Zwaziland. Pack up and get lost morons..

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More