පොලිසිය විසින් ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් පිරිසක් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇති බව වාර්තාවේ.
ඊයේ(03) රාත්‍රියේ සහ අද(04) උදෑසන මෙසේ කූඩාරම් ඉවත් කිරීම සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ දී ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ.
මේ දක්වා ප්‍රථමාධාර ලබ දීම සදහා රැදී සිටි සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද අද දහවල් අරගල භූමියෙන් ඉවත් වූ බව සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය. එම භූමියෙන් ඉවත් වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...