දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් බාරදුන් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම යෝජනාවලියට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවයි.

උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම මිස තමාට ඇමැතිධූර ලබා ගැනීමේ මේනියාවක් නැති බවත් පවසන ඒ මහතා තමා හිටපු විනිශ්චයකාරවරයකු වන හෙයින් ඇමැති ධූර ලබා ගැනීමේ විශේෂ උනන්දුවක් තමාට නැතැයිද පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More