ජාතික සංවිධාන විසින් වත්මන අර්බුදය ජය ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේ අඩංගු එක් යෝජනාවක් මාසයකට පසුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට මොලේ පෑදී ඇත.
ඒ අනුව බැංකු පද්ධතිය හරහා රටට ඩොලර් ප්‍රේෂණය කරන විදේශ රැකියා නියුක්තිකයන්ට විශේෂ තීරු බදු සහන ලබා දීමට තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...