ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලීසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි.
මෙමගින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදි කිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කරගන්නා ලෙසටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...