දේශීය පුවත්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුල් නොකර 22 වැනි ව්‍යයවස්ථා සංශෝධනය ගැසට් කිරීම බරපතල බලහත්කාරයක් බව ජාතික සංවිධාන කියයි. මීට පෙර ගැසට් කළ සංශෝධන කෙටුම්පතට වගේම පසුගිය සඳුදා අමාත්‍යය මණ්ඩලය විසින් සම්මත කර ගැසට් කිරීමට නියමිත කෙටුම්පතටද එම පක්ෂ ඉදිරිපත් කළ සංශෝධන ඇතුල් කර නොමැති බව ඉතා පැහැදිළියි.

සර්ව පාක්ෂික සම්මුතියක් ගැන කතා කරන විජේදාසලා අඩුම තරමින් කෙටුම්පත ගැසට් කිරීමට පෙර ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ සමඟ හෝ සාකච්ඡා නොකිරීම මගින් එම නායකයින් රූකඩ බවට පත් කර ඇතැයි වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ලංකා ලීඩ් වෙබ් අඩවිය අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී සංශෝධන ඇතුල් කිරීම සඳහා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කුමන්ත්‍රණයක නියැලෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More